ආනයනික සෞඛ්‍යට අහිතකර පොල්තෙල් රට පුරා..

Sri Lanka Businessman Import
By Piyumika Oct 01, 2024 08:21 AM GMT
Piyumika

Piyumika

Report

විශාල ලෙස පොල්තෙල් ආනයනය කිරීම තුළ දේශිය පොල්තෙල් කර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා.

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට ..

අපි කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ නළුවකු වෙඩි වැදීමෙන් රෝහලට ..

එම සංගමයේ නියෝජිත බුද්ධික ද සිල්වා කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ කෘත්‍රිමව පිරිපහදු කරන සෞඛ්‍යට අහිතකර පොල්තෙල් කිලෝ මිලියන 80,000ක් පමණ වසරකට මෙරටට ආනයනය කරන බවයි.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් නව ජනපති අනුර හමුවට..(PHOTOS)

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් නව ජනපති අනුර හමුවට..(PHOTOS)

ආනයනය පොල්තෙල් දේශීයව නිශ්පාදනය කෙරෙන පොල්තෙල් ලෙස රට පුරා බෙදාහැරීමේ කූට ක්‍රියාවලිය තවමත් සිදුවන බව ද ඔහු සදහන් කළා.