වටිනාකමින් ඉහළ පිලිමයක් සොහොන් කොතෙන් අතුරුදන්.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
මොරටුව කඩලාන සාන්ත අන්තෝනි දෙව් මැදුරට අයත් සුසාන භූමියේ පැරණි සොහොන් කොතක තැන්පත් කර තිබූ වටිනා පිළිමයක් අතුරුදන් බි තිබෙනවා.
එය වටිනාකමින් ඉහළ කිරි කිරිගරුඩ වලින් සකස් කර ඇති දේව දේවදූත පිළිමයක් බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව මොරටුමුල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
