මී හරක් ප්‍රහාරයකින් පුද්ගලයෙක් බරපතල තුවාල ලබයි. - (VIDEO)

Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Nov 20, 2023 08:44 AM GMT
Wayomi

Wayomi

Report

නුවරඑළිය, කඳපොල - හයිපෝරෙස්ට් ප්‍රදේශයේදී මී හරක් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් නුවරඑළිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මී හරක් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබුවේ, 84 හැවිරිදි පුද්ගලයෙක්.

මී ගවයින්, වල් ඌරන් වැනි වන සතුන් කඳපොළ ප්‍රදේශයේ වන ලැහැබ් වල ජිවත්වන අතර ඔවුන් ජලය සහ ආහාර සොයා ගම් වදින බවත්, මේ හේතුවෙන් ගම්වැසියන් බියෙන් ජීවත් වන බවත් , ගම්වැසියන් මැසිවිලි නගන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වීඩියෝව පහතින්, 


ReeCha