අර්ධ චන්ද්‍රග්‍රහණයක් හෙට.

By Hashini Oct 27, 2023 09:57 AM GMT
Report

වප් පුර පසළොස්වක පොහෝ දිනය හෙට (28) දිනයට දී තිබෙනවා.

හෙට දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්තාව උදා වනවා.

එය නැගෙනහිර ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඔස්ට්‍රේලියාව යන කලාප වලටද දර්ශනය වනවා.

අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් විජේසේකර පැවසුවේ හෙට රාත්‍රී 11.31ට මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ආරම්භ වීමට නියමිත බවයි.