තැපැල් ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..

Election Commission of Sri Lanka Sri Lanka Politician Election Political Development Sri Lanka Presidential Election 2024
By Aruna Jul 29, 2024 06:05 AM GMT
Aruna

Aruna

Report

තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 5 හෝ එදිනට පෙර, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබාදිය යුතු බව, මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

එම අයදුම්පත් එදින හෝ ඊට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකළ යුතු බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ.

ලබන මස 05 වනදාට අයදුම්පත්‍ර තැපැලට භාරදීම සිදුකළද, ඒවා වලංගු නොවන බවයි, එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..

අද සවස 1.00න් පසු රටටම වැදගත් තීරණාත්ම තීන්දු 02ක් වෙන්න යයි..


එම නිවේදනයේ දැක්වෙන්නේ, තැපැල් ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවල, සියලුම ප්‍රාදේශීල ලේකම් කාර්‍යාලවල සහ සියලුම ග්‍රාම නිලධාරී කාර්‍යාලවල රාජකාරී වේලාවන් තුලදී ප්‍රදර්ශනය කෙරෙන බවයි.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,

Gallery
ReeCha