ව්‍යාග්‍ර මුඛයේ තිබූ සපත්තුවෙන් සොයාගත් මළ සිරුර

Pakistan
By Sewvandhi Dec 07, 2023 08:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.ඒ, පාකිස්තානයේ සත්වෝද්‍යානයක කූඩුවක් තුළය.

එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.

ව්‍යාග්‍ර මුඛයේ තිබූ සපත්තුවෙන් සොයාගත් මළ සිරුර | A Dead Body Has Been Found In Tiger Cage In A Zoo

ඉන්පසුව මේ පිළිබඳ සිදුකළ සොයා බැලීමක දී එම කුටියේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කෙසේ එම කූඩුවට ඇතුළු වූයේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සදහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ReeCha