දහම් පාසල පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී වෙලා තියෙන දෙයින් ගමක්ම රත් වෙයි - දරුවනුත් දැකලා.
Sri Lanka Police
Sri Lanka Police Investigation
Murder
Latest Headlines
By Sewvandhi
නාඋල පොලිසිය පවසන්නේ, විහාරස්ථානයක ධර්මශාලා ගොඩනැඟිල්ලේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බවයි.
මාතලේ, නාඋල, මාරාගමුව ප්‍රදේශයේ විහාරස්ථානයකදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.
පොලිසිය සැක කරන්නේ, ඊයේ (08) රාත්‍රියේදී මෙම පුද්ගලයා මියයන්නට ඇති බවයි.
අද (09) පෙරවරුවේ විහාරස්ථානයේ ඇති දහම් පාසලට දරුවන් පැමිණි අවස්ථාවේ පුද්ගලයෙකු මිය ගොස් සිටින බව දැක තිබෙන බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා .
You may like this video 👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)