රනිල් මගේ නෝනා කියන ඒවා තියා එයාගේ නෝනා කියන ඒවවත් කරන්නෑ

Report

අද දින පාර්ලිමේන්තුව උණුසුම් කරමින් කතා කරපු චාමර සම්පත් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව බොහෝ අදහස් ප්‍රකාශ කළේය.

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

අපි යුද්ධ කළේ රට ආරක්ෂා කරන්න. හිටපු ජනපති මහින්ද කියයි

ඔහු මේ වන විට ඇප ලබා සිටින අතර ඔහු සිරගත වී සිටින කාලය තුළ ඔහුගේ බිරිඳ රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ගිය බවත් ඔහුගෙන් සිදු කෙරු ආයාචනාවක් මත යම් යම් දේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.එයා මූලික බොරුවක් බව සඳහන් කරමින් චාමර සම්පත් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වගේ දෙයක්,

”රනිල් වික්‍රමසිංහ මගේ නෝනා නෙවෙයි එයාගේ නෝනා කියන දේවත් අහන්නේ නෑ'

තමාට එරෙහිව නඩු තුනක් ඇති බවත් එක් නඩුවක් අවසන් වනවිට හිටපු ජනාධිපති රනිල්වික්‍රමසිංහ පර්ලිනේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ බිරිඳ කියූ බවට යැයි පවසමින් කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් නැවතත් බන්ධනාගාර ගත කිරීමට උත්සහ කල බවත් වැඩි දුරටත් කියා සිටියා. 

රන් මිල යළි සෙලවෙයි

රන් මිල යළි සෙලවෙයි

අන්තර්ජාලයේ වැරදි කරොත් වැඩ වරදී...

අන්තර්ජාලයේ වැරදි කරොත් වැඩ වරදී...