අනුදිට අදත් අවස්ථාවක්.. -'Head-to-Head Challenge' අවසන් 20 දෙනාගේ තරගය අද

Sinhala news Miss world Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025
By Shehan May 23, 2025 03:41 AM GMT
Shehan

Shehan

Report

ඉන්දියාවේ තෙලංගානා හිදී පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ 'Head-to-Head Challenge' අංශයෙන්, තරගකාරිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වී ඇත.

ඒ අනුව, ඇය මේ වන විට එම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට එක්ව ඇති බව වාර්තා වේ.

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අනුදිට සපෝර්ට් කරන්න ඔබටත් අවස්ථාවක් - ඒ වැඩේ කරන්නේ මෙහෙමයි

වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ 'Head-to-Head Challenge' අංශයෙන් අවසන් වටයට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ලෙස අනුදි ගුණසේකර ඉතිහාසයට එක්ව ඇත.

අනුදි සහභාගි වන 'Head-to-Head Challenge' අංශයේ අවසන් 20 දෙනාගේ තරගය අද (23) පැවැත්වෙනු ඇත.

මන්ත්‍රීවරියක් පර්ලිමේන්තුවේ නිරුවත් ජායාරූවක් පෙන්වමින් යකා නටයි

මන්ත්‍රීවරියක් පර්ලිමේන්තුවේ නිරුවත් ජායාරූවක් පෙන්වමින් යකා නටයි

ReeCha