"රැවුල් දැක්කත් හරි මෙහෙමත් රැවුල් දැකලා නෑ.. ඔන්න වවනවා නම් රැවුල්.." - බලන්නකෝ මේ රැවුල් ටික.. (PHOTOS)
By krishani
රැවුල් කීවාම අපිට එක එක රැවුල් මතක් වෙනවානෙ.
උඩු රැවුල්, යටි රැවුල් මේ එක එක රැවුල්.ඉතිම් ලෝකයේ විවිධාකාර මිනිසුන් විවිධාකාර ආකාරයෙන් රැවුල් වවන්න කැමැත්තක් දක්වනවා.
ඒවා හරිම නිර්මාණාත්මකයි වගේම අගය කළ යුතුයි.මන් ද ඒවා පවත්වාගෙන යෑම දුෂ්කර කාර්යයක් බැවින්.
ඉතින් අද අපි ඔයාලට කියන්නේ ලෝකේ මේ වගේ එක එක ආකර්ෂණීය රැවුල් ගැන.
ඉතිම් දර්ශනීය උඩු රැවුල්කරුවන් සහ විවිධාකාරයෙන් හැඩ ගන්වා ඇති යටි රැවුල්කරුවන් ද හරිම ආකර්ෂණීයයි.
බලන්නකෝ මේ උඩු රැවුල්, අර්ධව වවනු ලැබූ රැවුල් වගේම මුහුණ පුරා වවන ලද සම්පූර්ණ රැවුල්.
එම ඡායාරූප පහතින්,