රජයෙන්, ජනතාවට නව නිවාස 4,350ක්.. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

Report

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ 2025 වර්ෂය තුළ නිවාස 4,350ක් ඉදිකරන බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (21) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී රජය මගින් බදු දී ඇති ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී ය.

දෙන්නත් එක්ක කසාද බඳින්න ද ඉන්නේ.. විවාහ වෙන වයස් සීමාව වෙනස් වෙයි?.

දෙන්නත් එක්ක කසාද බඳින්න ද ඉන්නේ.. විවාහ වෙන වයස් සීමාව වෙනස් වෙයි?.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

එහිදී ඒ මහතා සදහන් කළේ රජයේ අරමුණ වී ඇත්තේ වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනීම බවයි.

එමෙන්ම, අමාත්‍යවරයා පැවසුවේ ඉන්දීය ආධාර මත ඉදි කෙරෙන නිවාස දසදහසින් නිවාස 1300ක් ඉදිකර අවසන් බවයි.

එමෙන්ම, වතු ජනතාවට 2025 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 4,350ක් ද, 2026 වර්ශය තුළ තවත් 4,350ක් ද ඉදිකර ලබා දෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

You May Like This Video👇