අද තරඟයට සහභාගී වන කණ්ඩායම කවුද ? වාසිය කාටද ..?
india
cricket
sri lanka
vanidhu hasaranga
beththrama ground
By Sewvandhi
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් ජාත්‍යන්තර තරඟය අද (23) කොළඹ බෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි .
මෙහිදී කාසිය වාසිය දිනු ඉන්දීය ක්‍රිකට් නායක ක්‍රිකට් ශිකර් ඩවාන් පළමුවෙන්ම පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
අද තරගයට සහභාගි වෙනත් කණ්ඩායම්-:


