හපුතලේ පවුල් 31ක් වහාම ඉවත් කෙරේ...

Badulla Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Hashini Nov 20, 2023 09:53 AM GMT
Hashini

Hashini

Report

නායයෑමේ අවදානමක් හේතුවෙන් හපුතලේ - ග්ලැනොර් වතුයායේ නිවාස පෙළක පදිංචි පවුල් 31ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් එම ස්ථානය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් ඉවත් කළ බවයි.

හපුතලේ පවුල් 31ක් වහාම ඉවත් කෙරේ... | 31 Families In Haputale Will Be Evicted

ඉවත් කළ පිරිස එම වතුයායේ පිහිටි පාසලකට යොමු කර තිබෙනවා. 

වගා හානි සිදුවූ ගොවීන්ට නොමිලේ ඩීසල් ලබා දීම ඇරඹේ.

වගා හානි සිදුවූ ගොවීන්ට නොමිලේ ඩීසල් ලබා දීම ඇරඹේ.

............................



ReeCha