පාසලක් නොසන්සුන් කළ කෑම වේල.. දරුවන් 21කට ඉස්පිරිතාලෙ යන්න වෙලා..

Hospitals in Sri Lanka Sri Lankan Schools School Incident Latest Headlines School Children
By krishani Oct 18, 2024 03:47 PM GMT
krishani

krishani

Report

පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ ආහාර විෂ වීමක් හේතුවෙන් ය.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක් බවයි සඳහන් වන්නේ.

ඇමති විජිතගෙන් Call එකක් එනකම් බලාගෙන ඉන්න උදය ගම්මන්පිල.. ඇයි දන්නව ද?.

ඇමති විජිතගෙන් Call එකක් එනකම් බලාගෙන ඉන්න උදය ගම්මන්පිල.. ඇයි දන්නව ද?.


පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේල ලබා ගැනීමෙන් පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිසුන් පිරිස මෙසේ රෝහල් ගත කළ බව වාර්තා වේ.

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..


කෙසේ වෙතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා.