ඩොලරයට අද වුණ දෙය.. මෙරට බැංකු කිහිපයකින්ම දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Oct 29, 2024 07:47 AM GMT
krishani

krishani

Report

සඳුදාට සාපේක්ෂව අද (29) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 289.25 සිට රු. 289.50 සහ රු. 296.75 සිට රු. 297ක් (පිළිවෙලින්) විය. 

තාම දන්නෙ නැද්ද මේ ගැන.. පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

තාම දන්නෙ නැද්ද මේ ගැන.. පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..


NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.50 සිට රු. 289.75 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 299.50 සිට රු. 299.75 ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 287.75 සිට රු. 287.77ක් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 297.50 ක් විය.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 289 සහ රු. 298ක් විය.

GalleryGalleryGalleryGallery
ReeCha