හිටපු මැකෝට කරදරයක් වෙලා.. අමුතුම විදිහක..

Report

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ අම්බලන්ගොඩ, පෝරඹ පිහිටි නිවස සොරුන් බිඳ තිබෙනවා.

එලෙස නිවස බිඳ නිවසේ භාණ්ඩ සොරකම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

වාහනයක් ගන්න එකත් හීනයක්ම වෙයි ද?. IMF මතය මෙන්න..

වාහනයක් ගන්න එකත් හීනයක්ම වෙයි ද?. IMF මතය මෙන්න..

එහිදී නිවසට ඇතුළු වූ සොරුන් නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩර 02, වටිනා අත් ඔරලෝසු 02 ඇතුලු භාණ්ඩ කිහිපයක් සොරකම් කර පළා ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.

You May Like This Video 👇 

.