2023 ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට. ( VIDEO)

Cricket Sri Lanka India ICC World Cup 2023
By Hashini Sep 14, 2023 06:09 AM GMT
Hashini

Hashini

Report

2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ කුසලානය ක්‍රීඩා ලෝලීන්ට සියසින් දැක ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

එම කුසලානය අද (14) මහජන ප්‍රදර්ශනය පිණිස ඉදිරිපත් කරනු ලබයි.

ICC ලෝක කුසලානය ඊයේ (13) ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි අතර, කුසලානය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ප්‍රදර්ශනය කෙරෙනවා.

One Gall Face Mall හිදීද පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා ලෝක කුසලාන කුසලානය නැරඹීමට අවස්ථාව හිමි වනවා.

කුසලානය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය හෙට (15) දිනයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානයක්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.  


ReeCha