දෙදෙනෙක් අමාත්‍යාංශ කැබ් රථයේ ගොස් කළ වැඩේ නිසා අත්අඩංගුවට
Corona virus
Sri lanka
covid 19
By Sithumi
තබ්බෝව අභය භූමියේ දඩයමේ යමින් සිටි තිදෙනෙකු කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයක් යොදා ගනිමිනි.
එම සැකකරුවකුගේ නිවසක තිබී වියළි මුවමස් ද සොයාගත් බව වනජීවී නිලධාරීන් පැවසීය.