දෙවියනේ ඇමතුමක් දී පෙම්වතාට එන්න කියා අවුරුදු 17 පෙම්වතිය ගිංඔයට පැනලා

Report

වෙන්නප්පුව නයිනමඩම පාලම අසල සිදුවූ අනතුරකින් 17 හැවිරිදි තරුණියක් ගිංඔයට පැන ගොස් අතුරුදන්වී ඇති බව වෙන්නප්පුව පොලිසිය වාර්තා කරයි.

පෝරුතොට ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය, තරුණයෙකු සමඟ පෙර සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අතර, ඔහුට එම ස්ථානයට පැමිණීමට දුරකථනයෙන් දැනුම් දී තිබුණා.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

තරුණයා සහ තවත් මිතුරෙකු පාලම අසලට පැමිණි විට, තරුණිය ගිංඔයට පැන තිබේ.පසුව තරුණයාත් ඇයව බේරා ගැනීමට ගිංඔයට පැන තිබූ නමුත්, ප්‍රදේශවාසීන්ගේ සහයයෙන් තරුණයා බේරාගෙන තිබේ.

නමුත්, තරුණිය දියේ ගසා ගොස් අතුරුදන් වී ඇත. වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් තවත් විමර්ශන සිදුකරමින් සිටියි.

ත්‍රිකුණාමලයේ කුච්චාවලි ප්‍රදේශයේ මුහුදෙන් අද්භූත නිවසක් මතුවෙයි

ත්‍රිකුණාමලයේ කුච්චාවලි ප්‍රදේශයේ මුහුදෙන් අද්භූත නිවසක් මතුවෙයි