අනේ දෙවියනේ.! පාසලක ඇතිවූ ගින්නකින් නේවාසික සිසුන් 17ක් ජීවිතක්ෂයට.

Fire Death School Incident
By Wayomi Sep 06, 2024 09:16 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (05) රාත්‍රියේ මධ්‍යම කෙන්යාවේ පාසලක ඇතිවූ ගින්නකින් නේවාසික සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එහිදී බරපතළ තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගත කර තිබෙන බවත් සඳහන්.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

 

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


Nyeri ප්‍රාන්තයේ Hillside Endarasha නම් පාසලේ මෙම ගින්න ඇතිවී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර , කෙන්යාවේ රතු කුරුස සංවිධානය සඳහන් කර ඇත්තේ සිසුන්ට, ගුරුවරුන්ට සහ පීඩාවට පත් පවුල්වලට මනෝ සමාජීය ආධාර සේවා සපයන බවයි. 

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


ReeCha