මේ ප්‍රදේශවලට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බවට නිවේදනයක්

Report

මීගමුව හා කටාන ප්‍රදේශ සඳහා අනිද්දා (12) දින ජල කප්පාදුවක් සිදු කරන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.

ඒ අනුව එම ජල කප්පාදුව 12 වන දින පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයකට වලංගු වන බව එම නිවේදනයේ සඳහන්.

වාහනවල අංක තහඩු මුද්‍රණය ගැන සුබ ආරංචියක් - තව මාස දෙකකින් ඇරඹෙන නව වැඩපිළිවෙළ මෙන්න

වාහනවල අංක තහඩු මුද්‍රණය ගැන සුබ ආරංචියක් - තව මාස දෙකකින් ඇරඹෙන නව වැඩපිළිවෙළ මෙන්න

ඒ අනුව මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසමට මෙලෙස ජල කප්පාදුව බලපැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන්.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල මෙන්න