තවත් බිහිසුණු බස් අනතුරක් - පුද්ගලයින් 10ක් රෝහලේ

Report

තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දරුණු අනතුරක් සිදුවී ඇත.

අඳාළ අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව ද මේ වන විට වාර්තා වේ.

එසේම අනතුර හේතුවෙන් මාර්ගය ද අවහිර වී ඇති බව සඳහන්.

ආයෙත් විනාසයක් - බිහිසුණු ගුවන් යානා අනතුරක් - 20ක් මරුට

ආයෙත් විනාසයක් - බිහිසුණු ගුවන් යානා අනතුරක් - 20ක් මරුට

සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

බස් රථයක් ප්‍රපාතයකට වැටීමේ බිහිසුණු අනතුරක් නූලෙන් මිස්වෙයි

බස් රථයක් ප්‍රපාතයකට වැටීමේ බිහිසුණු අනතුරක් නූලෙන් මිස්වෙයි