ඔබේ ලිංගික ජීවිතයට හානි කරන ආහාර ටික දැනගමුද?
ඔබේ ලිංගික ජීවිතයට හානි කළ හැකි ආහාර ගැන විද්‍යාත්මකව තහවුරු වී ඇති ප්‍රධාන කරුණු කිහිපයක් බලමු.
මේ ආහාර බොහෝ විට රුධිර ගමනාගමනය අඩු කිරීම, හෝමෝන බැලන්ස් විනාශ කිරීම, හෝ අධික බර වැඩීම / දියවැඩියාව / රුධිර පීඩනය ඇති කිරීම හරහා බලපානවා.
කෝපි

කෝපි වැඩි වශයෙන් පානය කිරීම කෝටිසෝල් වැනි ආතතියට බලපාන හෝමෝන හා කැෆේන් අඩංගු වන කෝපි වැඩි වශයෙන් පානය කිරීම ලිංගික බෙලහීනතාවයට බලපායි.
සෝයා

සෝයා ආහාරයට ගැනීම සෝයා නිතරම ආහාරයට ගැනීම මගින් එය පිරිමි ලිංගික හෝමෝනවලට බලපෑම් ඇති කරයි. එමගින් දරුඵල අහිමි වීම කෙස් ගැලවීම ආදියත් සිදුවීමට ඉඩ තිබෙන බව සොයාගෙන තිබෙනවා
ඇල්කොහොල්

ඇල්කොහොල් අධික ලෙස ඇල්කොහොල් භාවිත කරන අයට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට හැකියාව පවතින බව වෛද්‍යවරුන් සොයාගෙන තිබෙනවා.
චීස්

චීස් වැඩිපුර චීස් ආහාරයට ගැනීමෙන් ලිංගික හෝමෝන නිශ්පාදනය අඩාල වන බව සොයාගෙන තිබෙනවා. එම නිසා චීස් ආහාරයට ගැනීම අඩු කිරීම ඉතාම වැදගත් වෙනවා.
කෘතිම රසකාරක

කෘතිම රසකාරක මිනිසාගේ සතුට ඇතිකරන හෝමෝනවලට බලපෑම් කිරීමට කෘතිම රසකාරක වලට හැකියාව තිබෙනවා. ඒ අනුව ලිංගික අප්‍රාණිකත්වය ඇති කිරීමටත් කෘතිම රසකාරකවලට ප්‍රබල බලපෑමක් ඇතිකළ හැකියි.