සත්වෝද්‍යාන විවෘත කිරීම ගැන නිවේදනයක්

covid19 zoo dehiwala rideegama safari
By Sewvandhi Jul 22, 2021 09:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත මහ ජනතාව සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරන්නේ, පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරය මේ වන විටත් විවෘත කර ඇති බවයි.

ඒ අනුව,

ජූලි මස 26 වන දින සිට දිනපතා දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය විවෘතව පවතින්නේ ,

දෙහිවල සත්වෝද්‍යානය – පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා

රිදියගම සෆාරි උද්‍යානය – පෙ.ව. 8.30 සිට ප.ව 4.00 දක්වා…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now