සුභ වේලාවකින් පිටත්වුවහොත් O/L විභාගයෙන් නිසැක ජය

Education O/L
By Thaya Mar 01, 2021 06:07 PM GMT
Report

මෙවර අපොස (සා.පළෙ ) විභාගයට පෙනී සිටින ඔබේ දරුවා සුභ වේලාවකින් නිවසින් පිටත්වුවහොත් නිසැක ජයක් අත්වනු නොඅනුමානයි.

2021 මාර්තු මස 01 වන සඳුදා දින පෙ.ව.08.30ට ආරම්භවන මෙම විභාගය මාර්තු මස 10 වන දිනයෙන් අවසන්වේ.විභාගය සඳහා සුදානම් වී සිටින ඔබ විභාගයට පිටත්ව යායුත්තේ සුබ හෝරාවකිනි.විභාගය ආරම්භවන්නේ සඳුදා දිනයක වන අතර දින හිමියාට අයත් ග්‍රහයා වන්නේ චිත්ත කාරක සඳුය.එනිසා ඔබ උසස් සිතිවිලි ඇතිව තීක්‍ෂණ බුද්ධියෙන්,චිත්ත ශක්තිය ඇතිව විභාගයටයා යුතුය.

විභාගයට යන ඔබ කවුරුත් ඉන් සමත්වන්නට මිස අසමත්වන්නට නොයයි.විභාගයේ ජය ලබන්නට ඔබ විසින් පෙරකල පින්ද,ඔබේ උත්සාහය,කැපකිරිම්ද,නොපසුබට උත්සාහයද,තැනට සුදුසු නුවණද ,විභාගයේ ප්‍රතිපල තීරණය කරයි.එනිසා ඔබට විභාගය සඳහා සුබ හෝරාවකින් පිටත්ව යන්නට හැකියාවක් වේනම් එය තවදුරත් ථකරදෙනු ඇත.ඔබ නිවසින් පිටව යන මොහොතේ ඔබ අදහන ආගම සිහිපත්කර ආශිර්වාද ලබාගෙන පහත සඳහන් ගාථාව කියමින් දකුණු පය පෙරට තබා පිටත්ව යන්න.

ජයෝ මුනින්දස්ස සුබෝධිමුලේ

අහෝසි මාරස්ස පරාජ යෝහි

උද්ඝෝසයුං දේව ගනා පසන්නා

එතේනෙ සච්චේන ජයස්සු මහියං (මව/පියා/වෙනත් අයෙකු කියවන විට

තුයියං කියා කියන්න.)

දිනය උදේ වරුව සවස් වරුව සුබ දිසාව

2021-03-01 දින සුභ වෙලාව

5.24,05.36,05.47,06.13,06.21,06.48,07.01,07.11 සුභ දිසාව දකුණ

එදිනට රාහු කාලය 07.53 -09.23 දක්වා

2021-03-02 සුභ වෙලාවන්

05.24,05.36,06.48,07.01,07.24,07.36 10.48,10.59,11.09,11.47 සුභ දිසාව

දකුණ රාහු කාලය 03.23- දක්වා

2021-03-03 සුභ වේලාව

05.23,05.59,06.09,06.24,06.37,06.46,07.12,07.47,11.24,11.46,

11.59,12.06 සුභ දිසාව නැගෙනහිර

රාහු කාලය 12.23-01.53 දක්වා

2021-03-04 සුභ වෙලාව

06.11,06.23,06.34,06.46,06.59 සුභ දිසාව නැගෙනහිර

රාහු කාලය01.52 -03.23 දක්වා

2021-03-05 සුභ වේලාව

05.22,05.58,06.22,06.58,07.08,07.23,07.34 සුභ දිසාව නැගෙනහිර

රාහු කාලය 10.52-12.23 දක්වා

2021-03-06 සුභ වෙලාව 05.46,05.59,06.09,06.19,06.34,07.11,07.22,07.33,11.22,12.09,12.11,12.47 සුභ දිසාව උතුර රාහු කාලය 09.26-10.51 දක්වා

2021-03-08 සුභ වෙලාව 05.21,05.33,06.09,06.45,06.57,07.08,07.19 11.21,11.56,12.23 සුභ දිසාව දකුණ රාහු කාලය 07.50-09-21දක්වා

2021-03-09 සුභ වෙලාව 05.21,05.32,05.56,06.07,06.33,06.56,07.21,07.32,07.56,08.21,08.56 12.08,12.21,12.32 සුභ දිසාව දකුණ රාහු කාලය 03.21-04.52 දක්වා

2021-03-10 සුභ වෙලාව 05.21,05.56,06.07,06.21,06.32,06.42,07.08,07.44 සුභ දිසාව දකුණ රාහු කාලය 12.21- 01.51

ජනාධිපති උත්තමසේවා පදක්කම් ලාභී,, ජෞතිෂ්‍යවිද්‍යාව තංශ රාජ්‍ය සම්මාන ලාභී කැලණිය විශ්වවිද්‍යාලයේ ජෞතිෂ්‍ ය පිළිබඳ උසස්ඩිප්ලෝමා, දේශබන්දු ,දේශකිර්ති ,ප්‍රවීණ ජෞතිෂ්‍යවේදී ,වයි.ඒ.ඩී.ගාමිණී ඩයස් යාපා,අංක.228/1,ශ්‍රී විද්යකිර්ති ජෞතිෂ්‍ය පර්යේෂණ ආයතනය,පරණ පාසල් මාවත , පහළ යාගොඩ, ගණේමුල්ල. www.shambuhorawa.com ප්‍රවීණ ජෞතිෂ්‍යවේදී -වයි.ඒ.ඩි.ගාමිණී ඩයස් යාපා-077 342 7291 - 033 2260436

Gallery