ලෝක වෙළඳපොලේ රන් මිල තවත් පහල යයි

Gold
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Thaya

Thaya

Report

ලෝක වෙළඳපලේ රන් මිල තවදුරටත් පහල යමින් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. රන් අවුන්සයක මිල සියයට 5.90 කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ. අද වන විට රන් අවුන්සයක මිල ලෝක වෙළඳපලේ පවතින්නේ ඩොලර් 1809.30 ලෙසටයි. කෙසේ වෙතත් පසුගිය දින 30 තුලදී රන් අවුන්සයක මිල සියයට 4.56 කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ. මේ වන විට රන් අවුන්සයක මිල ලෝක වෙළඳපලේ පවතින්නේ ඩොලර් 1,790.33 ලෙසටයි.