විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

Wimala Amaradeva
By Thaya Mar 09, 2021 05:12 PM GMT
Report

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වු බව ඥාතීන් පැවසීය. මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.