උඹ කවුද මැට්ටො මගෙන් ප‍්‍රශ්ණ අහන්න.. පාදඩ, කොන්ද පණ නැති ප‍්‍රශ්ණ අහන්න එපා..- චන්ද‍්‍රසිරි බණ්ඩාර මාධ්‍යවේදියාගේ ඇගට ගොඩවේ.. [Video]

matto.
By Thaya Jan 02, 2021 09:25 PM GMT
Report

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.

ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට ගිය අතරතුරේ දී මෙම තත්ත්වය උදාවිය

අවස්ථා කීපයකදීම චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ගෙන් වැදගත් ප‍්‍රශ්ණ අසන ලෙසයි.