ඉන්දියානු සාගරයේ භූමි කම්පාවක්..ලංකාවේ ජනතාවට අනතුරු ඇඟවීමක්.

India Sri lanka Whether
By Aruna May 14, 2021 07:33 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියානු සාගරයේ සුමාත්‍රා දූපත අසල මීට සුළු වෙලාවකට පෙර භූ චලනයක් සිදුව තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ වල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGallery