නිළි රැජිණිය ගැන ඇගේ වෛද්‍යවරයා කිව්ව කතාව

Mrs Malani Fonseka Sri Lanka Actress Doctors Sinhala news
By Kaushi May 26, 2025 09:06 AM GMT
Kaushi

Kaushi

Report

නිළි රැජිණියගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසා ඇත්තේ මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදී පවා කිසිම විටක දී මානසිකව කඩා නොවැටුණු බවයි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ඇය තම රෝගයට දැඩි අධිෂ්ඨානයෙන් සහ උපේක්ෂාවෙන් මුහුණ දුන් අයුරු අති විශිෂ්ට මෙන්ම එය සියලු දෙනාට ආදර්ශයක් බව ද එහි දී ඔහු පවසා සිටියා.

මෙසේ ප්‍රකාශ කරමින් වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කළේ ඇය ඉතා නිර්මිත කාන්තාවක බවයි.

තවද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදීත් වකුගඩු නිවාරණ සංගමය සමඟ එක්ව සමාජ සුභසාධනය වෙනුවෙන්ද ලොකු වැඩ කොටසක් කළ බවයි.

ඇයගේ එම කාර්යය තමා ඉතා ඉහළින්ම අගය කරන බව ද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

එසේම සංගමය මඟින් ප්‍රකාශයට පත් කළ 'වකුගඩුව' පුවත්පත ප්‍රවර්ධනයට ද ඇය සිය අසනිප තත්වය පවා නොබලා කටයුතු කළ බව ද සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කර සිටියා.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?

මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?

ReeCha