රාජ්‍ය වෙසක් උලෙළටත් කොවිඩ් තර්ජන…..! අත්හිටුවයි….!

By Wasantha May 08, 2021 05:49 AM GMT
Report

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එය යාපනය – නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් සීමිත පිරිසක් සහභාගි කර ගනිමින් එය සංකේතාත්මකව කොළඹ දී පැවැත්වීමට අවධානය යොමුව ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.