කොළඹින් වෙනත් දිස්ත්‍රික්කයකට ගිය පුද්ගලයෙකුගෙන් හත් දෙනෙකුට කොවිඩ් ආසාධනය වේ.

Covid
By Thaya Dec 26, 2020 07:24 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු ඊයේ (24) හඳුනාගෙන තිබේ.

කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කළ බද්දේගම පදිංචි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමග සිදුකළ PCR පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි

ඒ අනුව ආසාදිතයින් 7 දෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 39 ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.