දවසේ කාලගුණික වාර්තාව...අධික වැසි ඇති වන ප්‍රදේශ මෙන්න.
Weather
Galle
Matara
Sri lanka
By Aruna
සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රදේශ කිහිපයකට මි.මී 50 ඉක්මවු වැසි ඇති වන බවය.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං ඇති විය හැකිය.