අද රට පුරා සිටින ජනතාවට අවධානම් නිවේදනයක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න(PHOTOS) ..

Western Province TN Weather Weather
By Aruna May 05, 2024 12:34 AM GMT
Aruna

Aruna

Report

අද (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ඊයේ (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබීය.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද(05) දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම "වැඩි අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහතින් බලන්න,

GalleryGallery