කාලගුණයෙන් නිවේදනයක් - එල්නිනෝ තත්ත්වයක්

weather may temperature l nina precipitation
By Sewvandhi May 05, 2021 05:19 AM GMT
Report

නිවර්තන පැසිපික් සාගරයේ පැවති ලානිනා (La-Nina) තත්ත්වය මැයි මාසය තුළදී උදාසීන එල්නිනෝ තත්ත්වයක් දක්වා පරිවර්තනයවීම සඳහා 80%ක පමණ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැයි මාසයේ සිට ජුලි දක්වා දිගු කාලීන, මාසික හා සතිපතා වර්ෂාපතනය සහ උෂ්ණත්වය පිළිබඳ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, එම උදාසීන එල්නිනෝ තත්ත්වය මැයි සිට ජුලි දක්වා පවතිනු ඇති බවටත් එසේම සැප්තැම්බර් - නොවැම්බර් දක්වා පැවැතීමටත් හැකියාව පවතින බවය.

එම තත්ත්වය දිවයිනේ දේශගුණ විචලනය සඳහා බලපෑම් ඇති කරනු ඇත.

ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ,

කාලගුණයෙන් නිවේදනයක් - එල්නිනෝ තත්ත්වයක් | Weather Alert L Nina

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now