දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ අවදානම්

By Wasantha Apr 16, 2021 04:54 AM GMT
Wasantha

Wasantha

Report

 දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ අවදානම මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසනවා. මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අවදානම මතුව ඇති බවයි සදහන් වන්නේ. එම දිස්ත්‍රික්කවල කඳු සහ බැවුම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙනවා.