අපේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය අපි හඳුනා ගත්තා

Success Failure
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

ගල්කිස්ස වෙරළේ වැලි පිරවීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලවල ඒ සම්බන්ධයෙන් සමහර පිරිස් විරෝධය පෑවාද එම කටයුත්ත මේවන විට සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇති බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඔහු කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ආරාම්භ කිරීමේදී තමන්ගේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගෙන ඇති බවයි. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදිලි කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා....