අපිට ලෝකයේ තනි වෙන්න බැහැ... බුද්ධිමත්ව තීරණ ගන්න...

World
By Thaya Jan 30, 2021 05:55 PM GMT
Report

තීරණ ගැනීමේ දී රජය බුද්ධියෙන් කල්පනා කරමින් තීරණ ගත යුතු හිටපු කතානායක කරු ජයසුරිය මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට තනි වීමට නොහැකි බවයි.

එම නිසා ඉතාමත් අවබෝධයෙන් තීන්දු තීරණ ගැනීම උචිත බවයි ඔහු කියා සිටියේ. කොළඹ දී පවතී මාධ්‍ය හමුවකට එක වෙමින් ඒ මහතා මෙම අදහස් දක්වා සිටියා.