අද දින සිදු වන ජල කප්පාදුව

rathgama gall water pruning boope habaradhuva
By Sewvandhi May 13, 2021 01:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අද (13) පෙ.ව 08.30 සිට ප.ව 04.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ.

බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now