කොරෝනා අතරේ ප්‍රදේශ රැසකට ජලය කැපේ...එම ප්‍රදේශ සියල්ල මෙන්න.
Gampaha
Water cut
Waththala
Paliyagoda
Jaela
By Aruna
පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක් ජල සැපයුම අත්හිටුවයි.
එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ
?පෑලියගොඩ
?වත්තල
?මාබෝල
?ජා-ඇල
?කටුනායක
?සීදූව
?කැලණිය
? බියගම
? මහර
?දොම්පේ
ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසට බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |