වත්තල ප්‍රදේශයේ ජලකප්පාදුවක්:

Water Wattala
By Thaya Feb 07, 2021 08:47 PM GMT
Thaya

Thaya

Report

හෙට රාත්‍රී 10 සිට අගහරුවාදා පස්වරු 4 දක්වා පැය 18 ක කාලය තුල වත්තල ප්‍රදේශයේ හේකිත්ත / පල්ලියවත්ත /වැලි අමුණ පාර /බලගල / ගලහදුව මරදාන පාර / ඇලකන්ද හා හැදල පාරේ කොටසක් සදහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. හේකිත්ත මාර්ගයේ ජල නල අලූත්වැඩියාවක් මෙම ජල කප්පාදුවට හේතුවයි. මේ පිළිබද වැඩි විස්තර 1939 දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.