වසන්ත මුදලිගේ අද එළියට ? ඉතිරි නඩු වලට අද සිදු වූ දේ.

By Wayomi Feb 01, 2023 07:25 AM GMT
Report

වසන්ත මුදලිගේට එරෙහිව පැවති නඩු 03කට අදාළ ව ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා. 

ඒ, අදාළ නඩු අද (01) කැඳවූ අවස්ථාවේදී. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW