මන්ත්‍රී පුතෙක් පොලිස් අත්අඩංගුවට
accident
rakitha rajapaksha
welikada
wjadhasa
butgamauva
By Sewvandhi
ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.