බස් රථවල ගමන් කළ හැක්කේ එන්නත් හැඳුනුම්පත ඇත්නම් පමණයි..?

covid19 vaccination gamunu vijerathna bus id private bus authority
By Sewvandhi Jul 28, 2021 10:22 AM GMT
Report

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා  සඳහන් කළා.

එන්නත් දෙකම ලබාගෙන සිටින පුද්ගලයින්ට බස්රථවල ගමන් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

එවැනි පුද්ගලයන්ට පළාත් අතර ගමන් කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බවද ගැමුණු විජේරත්න මහතා පවසනවා.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now