මෙරට කොරෝනා මෘත දේහ ආදාහනයට ඇමරිකාවෙන් දැඩි ප‍්‍රතිචාරයක්…

Corona Cremation
By Thaya Jan 21, 2021 02:09 PM GMT
Report

මෙරට කොරෝනා මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිය දැඩි ප්‍රතිචාරයක් දක්වයි.

ඇමරිකා තානාපති කාර්යාල නිල සමාජ ජාල ගිණුම මගින් ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කරන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනතාවගේ ඇදහිලි පිළිපැදීම් සඳහා අවසර දී ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සඳහා ගරු කළ යුතු බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.


Gallery