ගඟේ පාවෙමින් තිබූ නාදුනන හිස කොටස

police death suiside matar nilwala river
By Sewvandhi Apr 16, 2021 02:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාළ හිස කොටස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ හිස කොටසක්ද එසේ නොමැති නම් දිවි හානිකරගත් පුද්ගලයෙකුගේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. මාතර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.