නාඳුනන මළසිරුරක් වෙරළ තීරයේ

death body beach weligama hospitel Matar
By Sewvandhi Apr 17, 2021 11:45 AM GMT
Report

මාතර වැලිගම කළුවැල්ල මුහුදු ප්‍රදේශයේ වෙරළ තීරයට අද (17) පෙරවරුවේ පුද්ගල මළසිරුරක් ගොඩගසා තිබේ. වැලිගම පොලීසිය පැවසුවේ පිරිමි මළසිරුරක් එලෙස ගොඩගසා තිබූ බවය.

එම මළසිරුර හඳුනාගත නොහැකි තරමටම නරක් වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර මහරෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනගොස් තිබේ.