විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වසා දැමේ.

Covid-19 Education
By Thaya Jan 09, 2021 08:50 AM GMT
Thaya

Thaya

Report

කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හමුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා ඒ බව හෙළි කළා.

ඒ අනුව පීසීආර් පරීක්ෂණ 50ක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආශ්‍රිතව සිදුකර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.