සමාව ඉල්ලීමට නොහැකිව රූ රැජින ගැටුම තවත් දුර දිග යයි

Beauy Pageant
By Thaya Apr 08, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

ආකල්පමය ප්‍රශ්නයක් නිසා පසුගිය දා පැවැති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ ඇති වූ ගැටලුව විසඳාගැනීම අපහසු වී ඇතැයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි. එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කළේ ඔහු ය. අද (08) එම ගැටලුව සමථයකට පත්කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණි. එහිදී සිදුවූ දේ පිළිබඳව චන්දිමාල් ජයසිංහ මෙසේ මාධ්‍යට අදහස් පැවසීය.

පුශ්පිකා ද සිල්වා මහත්මියද මෙලෙස අදහස් පක කළේය.