නත්තල් දින සැමරුම වෙනස් කරපු ප්‍රබලයා - මෙදා සැරේ පළමු වතාවට කරන්න යන දෙය ගැන ලෝකයටම කියයි.. (PHOTOS)

Ukraine
By krishani Dec 23, 2023 04:18 PM GMT
krishani

krishani

Report

නත්තල් දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් විසින් දෙසැම්බර් 25 වනදා භක්තියෙන් යුතුව සමරනු ලබයි.

නත්තල් දින සැමරුම වෙනස් කරපු ප්‍රබලයා - මෙදා සැරේ පළමු වතාවට කරන්න යන දෙය ගැන ලෝකයටම කියයි.. (PHOTOS) | Ukrainian Christmas Day Celebration

නමුත් යුක්‍රේනය විසින් 1917 වසරේ සිට නත්තල සැමරූ දිනයෙහි වෙනසක් සිදු කර ඇත.

ඒ අනුව ඔවුන් මේ දක්වා නත්තල සමරනු ලැබුවේ ජනවාරි 7වන දායි.

ඒ රුසියානු ජූලියන් කැලැන්ඩරයට අනුවයි.

නත්තල් දින සැමරුම වෙනස් කරපු ප්‍රබලයා - මෙදා සැරේ පළමු වතාවට කරන්න යන දෙය ගැන ලෝකයටම කියයි.. (PHOTOS) | Ukrainian Christmas Day Celebration

කෙසේ වෙතත්, මේ වසරේ යුක්‍රේනය සිය නත්තල් දින සැමරුම ලොව පුරා අනෙකුත් කිතුණුවන් මෙන්ම දෙසැම්බර් 25 වනදා සැමරීමට තීරණය කර තිබෙනවා.

උත්සව සමයේ රජයක් ජනතාවට දුන්න අරුම පුදුම සප්‍රයිස් එක - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS)

උත්සව සමයේ රජයක් ජනතාවට දුන්න අරුම පුදුම සප්‍රයිස් එක - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. (PHOTOS)


ඒ යුක්‍රේනයේ වර්තමානයේ පවතින තත්වය හමුවේ තම සංස්කෘතිය තුල ඇති රුසියානු බලපෑම මුලුනුපුටා දැමීම සදහා ගත් ප්‍රයත්නයක් ලෙසයි.

ReeCha